Visitor Counter

Visitor Counter

Tuesday, September 17, 2013

වින්ඩොව්ස් 8 Active කරගන්න





චාමර (ගලා) ගේ තවත් වෑඩක්

වින්ඩොව්ස් 8 Active කරගන්න හෑටි බලමු ද?


හුගක් අය මේ දවස් වල windows 8 active හොයනවා ඇති එත් හරියන 1 සෙට් වෙන්න නෑතිව මොකද Virus තියන Activator තමා හුගක් තියෙන්නේ. මම හොයා ගත්තා 1 මේකනම් වෑඩ එලකිරි  වගේ. මම හිතනවා හුගක් OS වලට  මේක වෑඩ කියලා , මේකේන් වින්ඩොව්ස් විතරක් නේමේයි Office 2010 , 2013 active කරන්න පුලුවන් මම ඇවස්ට්  (Avast) Virus guard 1 Scan  කරා කිසි අවුලක් නම් නෑ .ඔයගොල්ලො try කරල බලන්න හුගක් version වලට වෑඩ හරි ලේසි මේකෙන් active කරන 1 මම දලා තියනවිදියට ස්ටෙප්ස් ටික කරන්න. 


සැලකිය යුතූ කරුනකි:  වින්ඩොව්ස් ඩීෆෙන්ඩෙර් (windows security essentials)

වාගේ 1 Scan  කරොත් නම් Virus 1 කියලා අල්ලනවා.


මේක මුලින්ම මෙතනින් බාගන්න ඉට පස්සේ extract කරගන්න.





ඉට පස්සේ  එන activator.exe 1 උඩ right click කර run as administrator  click කරන්න





එතකොට මේ මම පෙන්නල තියන විදියට extract වෙන්න ඔනේ මේක extract වෙන්නේ ටෙම්ප් ෆොල්ඩෙර් 1ට









එතකොට මේක ටෙම්ප්  file වලට extract වෙනවා මෙක ටෙම්ප් ෆොල්ඩෙර් 1 මේ  නමින් තමා පෙන්නන්නේ. ටෙම්ප් ෆොල්ඩෙර් 1 යන්නේ මේහේමයි Run 1 මේ ව්දියට ටයිප් කරන්න.  %temp%








මුලින්ම මේ ටෙම්ප් ෆොල්ඩෙර් 1 KMSELDI.exe  මේ නමින් තියනවා file 1 right click කර run as administrator  click කරන්න එතකොට මේ මම දලා තියනවා වගේ වින්ඩොව් 1 ලෑබේවි මේකේ මුකුත් කරන්න යන්න එපා. වින්ඩොව්ස් කියලා select වේලාද කියලා විතරක් බලන්න. මේකේ දෑනට ඔයාගේ PC 1 දාලා තියන විඩොව්ස් version එකත් එක්කම පොඩියට තියන විඩොව් 1 පෙන්නාන්න ඔනේ.






ඊට පස්සේ මේ ෆොල්ඩෙර් 1 ඈතුලේ තියනවා වින්ඩොව්ස් ඈක්ට්වේටර් කියල Active_Windows.cmd file 1 එක right click කර run as administrator  click කරන්න. එක කරපු ගමන් පොඩි නිල්පාට වින්ඩොව් 1 ඒයි. එකටික වේලාවක් තියල නෑතිවෙල යයි ,ඉටපස්සෙ බලන්න ඔයගේ වින්ඩොව්ස්  active ද කියලා වින්ඩොව්ස් active ද කියල බලන්න පුලුවන් ඔයට settings වල change pc setting වලින් ඔයාට lock screen 1 , start screen 1 , මාරු කරන්න  දෙනවනම් වෑඩේහරි මොකද වින්ඩොව්ස්  active නෑත්නම් lock screen 1 , start screen 1 මේවා මරු කරන්න දෙන්නෙ නෑ















Click hear to Visit my Facebook