Visitor Counter

Visitor Counter

Tuesday, September 17, 2013

වින්ඩොව්ස් 8 Active කරගන්න





චාමර (ගලා) ගේ තවත් වෑඩක්

වින්ඩොව්ස් 8 Active කරගන්න හෑටි බලමු ?


හුගක් අය මේ දවස් වල windows 8 active හොයනවා ඇති එත් හරියන 1 සෙට් වෙන්න නෑතිව මොකද Virus තියන Activator තමා හුගක් තියෙන්නේ. මම හොයා ගත්තා 1 මේකනම් වෑඩ එලකිරි  වගේ. මම හිතනවා හුගක් OS වලට  මේක වෑඩ කියලා , මේකේන් වින්ඩොව්ස් විතරක් නේමේයි Office 2010 , 2013 active කරන්න පුලුවන් මම ඇවස්ට්  (Avast) Virus guard 1 Scan  කරා කිසි අවුලක් නම් නෑ .ඔයගොල්ලො try කරල බලන්න හුගක් version වලට වෑඩ හරි ලේසි මේකෙන් active කරන 1 මම දලා තියනවිදියට ස්ටෙප්ස් ටික කරන්න


සැලකිය යුතූ කරුනකි:  වින්ඩොව්ස් ඩීෆෙන්ඩෙර් (windows security essentials)

වාගේ 1 Scan  කරොත් නම් Virus 1 කියලා අල්ලනවා.


මේක මුලින්ම මෙතනින් බාගන්න ඉට පස්සේ extract කරගන්න.





ඉට පස්සේ  එන activator.exe 1 උඩ right click කර run as administrator  click කරන්න





එතකොට මේ මම පෙන්නල තියන විදියට extract වෙන්න ඔනේ මේක extract වෙන්නේ ටෙම්ප් ෆොල්ඩෙර් 1









එතකොට මේක ටෙම්ප්  file වලට extract වෙනවා මෙක ටෙම්ප් ෆොල්ඩෙර් 1 මේ  නමින් තමා පෙන්නන්නේ. ටෙම්ප් ෆොල්ඩෙර් 1 යන්නේ මේහේමයි Run 1 මේ ව්දියට ටයිප් කරන්න.  %temp%








මුලින්ම මේ ටෙම්ප් ෆොල්ඩෙර් 1 KMSELDI.exe  මේ නමින් තියනවා file 1 right click කර run as administrator  click කරන්න එතකොට මේ මම දලා තියනවා වගේ වින්ඩොව් 1 ලෑබේවි මේකේ මුකුත් කරන්න යන්න එපා. වින්ඩොව්ස් කියලා select වේලාද කියලා විතරක් බලන්න. මේකේ දෑනට ඔයාගේ PC 1 දාලා තියන විඩොව්ස් version එකත් එක්කම පොඩියට තියන විඩොව් 1 පෙන්නාන්න ඔනේ.






ඊට පස්සේ මේ ෆොල්ඩෙර් 1 ඈතුලේ තියනවා වින්ඩොව්ස් ඈක්ට්වේටර් කියල Active_Windows.cmd file 1 එක right click කර run as administrator  click කරන්න. එක කරපු ගමන් පොඩි නිල්පාට වින්ඩොව් 1 ඒයි. එකටික වේලාවක් තියල නෑතිවෙල යයි ,ඉටපස්සෙ බලන්න ඔයගේ වින්ඩොව්ස්  active කියලා වින්ඩොව්ස් active ද කියල බලන්න පුලුවන් ඔයට settings වල change pc setting වලින් ඔයාට lock screen 1 , start screen 1 , මාරු කරන්න  දෙනවනම් වෑඩේහරි මොකද වින්ඩොව්ස්  active නෑත්නම් lock screen 1 , start screen 1 මේවා මරු කරන්න දෙන්නෙ නෑ















No comments:

Post a Comment

Click hear to Visit my Facebook