හොඳයි අපි අද බලමු Ubntu Clean
Install (13.10) කරන හැටි
මුලින් ම අපිට Ubntu Image 1 or DVD 1 ඔනි වෙනවා මම මෙතන Link 1 දාලා තියෙනවා එතනින්
Image 1 ගන්න පුලුවන්
අපි දැන් බලමු Ubntu Install කරන හැටි
මුලින්ම අපිට Bott oder එකේ 1st Bott devise 1
ව්දියට CD-ROM 1 set කරගන්න වෙනවා මම හිතනවා ඔයගොල්ලන් එක හදාගන්න දන්නව ඇති
කියලා.
Bott oder 1 හදාගත්තට පස්සේ CD 1 දාල Bott කරන්න
PC 1 or LAP 1 ඉට පස්සෙ Black Screen 1 , Press
any Key to Boot from CD…………. කියලා Message 1 එයි එතකොට Key Boad 1 කැමති Key 1 press
කරන්න අපි සාමාන්යෙන් නම් අපි Space Key
තමයි Press කරන්නේ.
ටික වේලාවවකට පස්සේ මේ Screen 1 එයි එකේ දී දී අපි English Lanuage 1 තොරලා Install Ubntu Select කරන්න
ඉටපස්සෙ අපිට මේවගේ Screen 1 ලැබේයි එ Screen 1 කැමති නම්
- Download Update while Installing
- Install this third-party Software
මේ 2 තොරල අපිට Continue කරන්න පුලුවන් , නැත්නම් අපිට මේ 2
තොරන්නෙ නැතිව Continue කරන්න පුලුවන්.
අපිට ඉලගට ලැබෙන Screnn
1 අපිට පුලුවන් මොන විදියටද අපි Ubntu Install කරන්නේ කියලා තොරන්න
අපි Clean Install 1 තමයි මේ
pc 1කරන්න යන්නේ
එතකොට මේකේ තනිකරම Ubntu විතරයි තියෙන්නේ Windows තියන PC 1
නම් Install කලින් අවශ්‍ය Data Backup
කරගන්න 1 හොඳයි. මම මේ කරන Install 1
කරන්නේ Full format කරලා තමයි Ubnutu Install
කරන්නේ,
- Erase disk and install Ubuntu
එක Select කරලා ඉට පස්සේ Install Now Select කරන්න තියෙන්නේ
ඉලගට අපිට තියෙන්නේ Time Zone 1තොරන්න , තොරල අපිට
Continue කරන්න පුලුවන්
ඉලගට අපිට තියෙන්නේ Key Board 1 තොරන් සාමාන්‍යයෙන් Select කරන්නේ US type 1 එක තමයි ඒක තොරල අපිට Continue කරන්න පුලුවන්
ඉලගට අපිට තියෙන්නේ Login Detail ,Computer Name 1 වගේ දේවල්
ටික දාන්න Password 1 අනිවාර්යයෙන්
දාන්න ඔනේ Windows වල වගේ නෙමෙයි
අනිවාර්යයෙන් Password දාන්න වෙනවා.
මේකේදි අපිට Option 2 තොරන්න පුලුවන්
- Log in automatically
- Require my password to log in
වාඩත් ගැලපේන්නෙ 2 Option 1 තමයි Require my password to log
in
ඉලගට අපිට තියෙන්නේ Ubntu One Account to Loging මේක කැමති නම්
හදන්න පුලුවන් නැත්නම් Log in Later දෙන්න පුලුවන් ඉටපස්සේ Install වෙයි.
Install වෙද්දී ටික වේලවක් යනවා
ඉවර උනාට පස්සේ
Restart Now කියල එයි , Restart Now දෙන්න තියෙන්නේ
Restart වේලා ආවට පස්සෙ Login Screen 1
එයි එතකොට Username Password දිලා
Log වෙන්න තියෙන්නේ
log උනාට පස්සේ මේවගේ
තමයි පේන්නේ
සැලකිය යුතු කරුණකි :
මේකේ කියලා දෙන්නේ 13.10 Install හැටි උනට අනිත් Versions Install කරන්නේත් මේ වගේ තමයි
පොඩ්ඩ්ක් විතර වෙනස්වෙයි.