Visitor Counter

Visitor Counter

Friday, June 13, 2014


හොඳයි අපි අද බලමු Ubntu Clean Install (13.10) කරන හැටි





මුලින් ම අපිට Ubntu Image 1 or DVD 1 ඔනි  වෙනවා මම මෙතන Link 1 දාලා තියෙනවා එතනින් Image 1 ගන්න පුලුවන්

  







ඉට පස්සෙ මේක CD 1 Write කරගන්න



අපි දැන් බලමු Ubntu Install කරන හැටි
මුලින්ම අපිට Bott oder එකේ 1st Bott devise 1 ව්දියට CD-ROM 1 set කරගන්න වෙනවා මම හිතනවා ඔයගොල්ලන් එක හදාගන්න දන්නව ඇති කියලා. 



  




Bott oder 1 හදාගත්තට පස්සේ CD 1 දාල  Bott කරන්න  PC 1 or LAP 1 ඉට පස්සෙ Black Screen 1 , Press any Key to Boot from CD…………. කියලා Message 1  එයි එතකොට Key Boad 1 කැමති Key 1 press කරන්න  අපි සාමාන්යෙන් නම් අපි Space Key තමයි Press කරන්නේ.






ටික වේලාවවකට පස්සේ මේ Screen 1 එයි එකේ දී දී අපි  English Lanuage 1 තොරලා  Install Ubntu Select කරන්න








ඉටපස්සෙ අපිට මේවගේ Screen 1 ලැබේයි එ Screen 1 කැමති නම්
 
  • Download Update while Installing
  •  Install this third-party  Software
මේ 2 තොරල අපිට Continue කරන්න පුලුවන් , නැත්නම් අපිට මේ 2 තොරන්නෙ නැතිව Continue කරන්න පුලුවන්.











අපිට ඉලගට ලැබෙන Screnn  1 අපිට පුලුවන් මොන විදියටද අපි Ubntu Install කරන්නේ කියලා තොරන්න
අපි Clean Install 1 තමයි මේ  pc 1කරන්න යන්නේ
එතකොට මේකේ තනිකරම Ubntu විතරයි තියෙන්නේ Windows තියන PC 1 නම් Install කලින්  අවශ්‍ය Data Backup කරගන්න 1 හොඳයි.  මම මේ කරන Install 1 කරන්නේ Full format කරලා තමයි Ubnutu Install  කරන්නේ,

  •    Erase disk and install Ubuntu

එක Select කරලා ඉට පස්සේ Install Now  Select කරන්න තියෙන්නේ








ඉලගට අපිට තියෙන්නේ Time Zone 1තොරන්න , තොරල අපිට Continue කරන්න පුලුවන්








ඉලගට අපිට තියෙන්නේ Key Board 1 තොරන්  සාමාන්‍යයෙන් Select කරන්නේ US type 1 එක තමයි ඒක තොරල අපිට Continue කරන්න පුලුවන්








ඉලගට අපිට තියෙන්නේ Login Detail ,Computer Name 1 වගේ දේවල් ටික දාන්න Password 1 අනිවාර්යයෙන්  දාන්න  ඔනේ Windows වල වගේ නෙමෙයි අනිවාර්යයෙන් Password දාන්න  වෙනවා.
මේකේදි අපිට Option 2 තොරන්න පුලුවන්
  •    Log in automatically
  •   Require my password to log in
වාඩත් ගැලපේන්නෙ 2 Option 1 තමයි Require my password to log in










ඉලගට අපිට තියෙන්නේ Ubntu One Account to Loging මේක කැමති නම් හදන්න පුලුවන් නැත්නම් Log in Later දෙන්න පුලුවන්  ඉටපස්සේ Install වෙයි.







Install  වෙද්දී  ටික වේලවක් යනවා








 ඉවර උනාට පස්සේ Restart Now  කියල එයි , Restart Now  දෙන්න තියෙන්නේ 







Restart වේලා ආවට පස්සෙ Login Screen 1  එයි එතකොට Username Password  දිලා Log වෙන්න තියෙන්නේ







log උනාට  පස්සේ මේවගේ තමයි පේන්නේ











සැලකිය යුතු කරුණකි :

මේකේ කියලා දෙන්නේ 13.10 Install  හැටි උනට අනිත්  Versions Install කරන්නේත් මේ වගේ තමයි පොඩ්ඩ්ක් විතර වෙනස්වෙයි.





































































 

No comments:

Post a Comment

Click hear to Visit my Facebook