Visitor Counter

Visitor Counter

Tuesday, February 12, 2013

ලිනක්ස්

ලිනක්ස් පාඩම 



ලිනක්ස් Proxy හරහා Web site block කරන හෑටි බලමු
 


මගේ post 1 ටිකක් advance ලිනක්ස් පාඩමක් වෙන්නේ මම හිතනවා හුගක් අය ලිනක්ස්  OS install කරන්න  දන්නවා ඇති කියලා

මම මුලින්ම කියලා දෙන්න යන්නේ ලිනක්ස් වල proxy 1 install කරන හැටි  මම කියල දෙන්න squid proxy 1 install කරන හැටි 

අපිට  Ubuntu Sever Edition 1 දාපු PC 1 ඔනවෙනවා මේවැඩේට.  PC 1 network connection 1 හරියට හදා ගන්නන ඕනේ නැත්නම් අපිට මේවැඩේ කරන්න අමාරුවෙනවා.
එක අපි මුලින්ම කරමු ඉන්ටෙර්නෙට් නැතිව අපිට squid install කරන්න බැ.
  • මුලින්ම  බලමු network connection 1 හදා  ගන්නහැටි මේ command 1 පාවිචිචී කරලා අපිට පුළුවන් network connection 1  හදාගන්න්න interface 1 යන්න.
root@ubuntu:~#vi /etc/network/interfaces




මෙතැනදී අපිට පුළුවන් DHCP or  Static  IP 1 දෙන්න  DHCP IP 1 දෙන්නවානම් අපිට තියෙන්නේ eth0 කියලා තියන තැන  DHCP කියල type කරන්න විතරයි.
ඊට පස්සේ network connection 1 restart කරන්න ඔනේ.
  • නැත්නම් අපිට පුළුවන් STATIC  IP 1 දෙන්න එකට කරන්න තියෙන්නේ eth0 කියලා තියන තැන මුලින්ම STATIC කියලා type කරන්න ඔනේ ඊට පස්සේ මේ පෙන්නලා තියන විදියට IP  දෙන්න ඕනේ 

auto eth0
iface eth0 inet static
        address 192.168.1.10
        network 192.168.1.0
       gateway 192.168.1.1

netmask 255.255.255.0


මේ විදියට IP දීල අපි network connection 1 restart කරන්න ඔනේ. එතකොට  IP ගන්නවා
අපි ip දැම්මාට පස්සේ  network connection 1 restart කරන්න ඕනේ  මේ command 1 පාවිචිචී කරලා අපිට පුළුවන් network connection 1 restart කරන්න
root@ubuntu:~# /etc/init.d/networking restart

  • අපිට  IP ගත්තාද කියලා බලාගන්න පුළුවන් මේ command 1 
root@ubuntu:~# ifconfig  


මම නම් හිතන්නෙ හුගක් ලේසි  DHCP දැම්මම් එත් SEVER 1 සාමාන්යෙන්  DHCP දාන්නේ නැ IP වෙනස්වනනිසා. නිසා STATIC  IP දාන 1 හොදයි.
දැන් network connection 1 හරිද කියල බලන්න PING 1 දාලා බලන්න network connection 1 හරියට වැඩනම් මේවගේ reply එන්න ඕනේ

64 bytes from bom04s01-in-f0.1e110.net (173.195.36.0): icmp_seq=2 ttl=54 time=35.9 ms

  • අපිට තව editor 1 ඕනේ editing කරන්න  මුලින්ම editor 1 install කරමු මේ command 1 පාවිචිචී කරලා අපිට පුළුවන් editor 1 install කරන්න.
root@ubuntu:~#apt-get install  vim

  • දැන් අපි බලමු SQUID 1 INSTALL කරන හැටි
root@ubuntu:~#apt-get update
root@ubuntu:~#apt-get install squid

මේ command 1 තාම SQUID 1 INSTALL කරන්නේ 

ඊටපස්සේ  අපීට SQUID  Configuration  File 1 යන්න ඕනේ  
root@ubuntu:~#vim /etc/squid/squid.conf 

command 1 තාමයි Configuration  File 1 යන්නේ 

SQUID  
වල වැඩ කරනවානම් ACL  වලින් තමා හුගක් වැඩ කරන්න වෙන්නේ







Configuration  File 1 ගියාම අපිට මේවගේ Screen 1 එනවා මේ Screen 1 /127 type Enter key 1 press  කරන්න ඒතකොට අපිට ACL  ලියන තැන ලේසියෙන් හොයාගන්න පුළුවන්  ACL  ලියන තැන මේවගේ 






මේ IMAGE  1 පෙන්නලා තියන තැන අපිට ACL  ලියන්න වෙන්නේ
  • අපි බලමු ACL 1 ලියන්නේ කොහොමද කියලා 
 Command 1  මෙහේයි 
acl  <ACL NAME> src  < your network  range  & Sub net >

Eg: 
acl mytest src 192.168.1.0/24 








ACL 1 ලියල ඉවර උනාට පස්සේ මේ ACL 1 allow කරනවද  Deny කරනවදතිරනය  කරන්න පුලුවන්   




                   




මෙතැනදී මේ ව්දියට ACL 1 ලියල ඉවරවෙලා අපි SQUID1 save කරන්න ඔනේ



අපි save කරන්නේ මෙහේයි ඉස්සෙල්ලම  KEYBOARD 1 Esc key 1 press කරන්න ඊටපස්සේ  colan(:) type කරන්න ඊටපස්සේ  Simple  wq type කරලා Enter Key 1 press කරන්න  (wq කියන්නේ Write & Quit කියන එක තාමයි එකෙන් වෙන්නේ )




ඊටපස්සේ  SQUID restart කරන්න ඔනෙ එක කරන්නෙ 
root@ubuntu:~#service squid restart 
ඊටපස්සේ අපිට තියෙන්නේ අපේ SEVER 1 IP 1 අපේ windows  PC 1 web browser 1  Proxy Settings වලට අපේ  දාල port  Number 1 හැටියට 3128 දාන්න ඕනේ.

ඊටපස්සේ බලන්න internet  වැඩද  කියල හරියට config කරලානම්  internet වැඩකරන්න ඕනේ

internet වැඩ කරනවානම් ඊටපස්සේ අපිට තියෙන්නේ WEB  Site 1 Block කරන්න 1 කරන්න

එකට අපි SQUID Directory 1 ඇතුලේ text file හදන්න ඕනේ අපිට කැමැති නමකින් හදන්න පුළුවන් 
ඉස්සෙල්ලම SQUID Directory 1 ඇතුලට යන්න ඕනේ   මේ command 1 පුළුවන් අපිට SQUID Directory 1 ඇතුලට යන්න

root@ubuntu:~# cd /etc/squid  Enter Key 1 Press කරන්න 
root@ubuntu:/etc/squid# touch blockweb  Enter Key 1 Press කරන්න

ඊටපස්සේ අපේ text file 1 හැදුනද කියලා බලන්න මේ command 1 පුළුවන්


root@ubuntu:/etc/squid# ls -l

එතකොට මේවගේ පෙන්න ඕනේ


 




ඊටපස්සේ අපිට තියෙන්නේ අපිට Block කරන්න ඕන Web Site වල නම් අපි හදපු  text 1  දාන්න

අපි බලමූ  එකකරන හැටි

එකට මේ command 1 පාවිචිචි කරලා කරන්න පුළුවන් 

root@ubuntu:/etc/squid# vim blockweb

අපිට එතකොට window 1 open වේනවා එකේ තාම අපි  Edit කරන්න ඕනේ එකේ  Edit කරන්නනම් මුලින්ම window 1 open උනාට පස්සේ අපි අපේ Keyboard 1 Insert Key 1 press කරන්න ඕනේ කරන්න ඕනේ එතකොට open වේවි window එක යටින් INSERT කියල වැටිලා තියනවා මේවගේ තියනවා







අපිට දැන් පුළුවන් අපිට ඕන WEB Site ටික දාන්න මේවගේ 
 




ඊටපස්සේ Image 1 පෙන්නලා තියන විදියට Save කරගන්න. KEYBOARD 1 Esc key 1 press කරන්න ඊටපස්සේ  colan(:) type කරන්න ඊටපස්සේ  Simple  wq type කරලා Enter Key 1 press කරන්න  (wq කියන්නේ Write & Quit කියන එක තාමයි එකෙන් වෙන්නේ )

 දැන් අපි මේ Block web Site වලට ACL 1 ලියන්න ඕනේ

එක කරන්නේ මෙහේමයි
එකට අපිට  ACL 1 අලුතෙන් ලියන්න වෙනවා

  • අපි බලමු ACL 1 ලියන්නේ කොහොමද කියලා 
 Command 1  මෙහේයි 

acl  <ACL NAME> dstdomain “< Squid text file path >”

Eg: 
acl blocksite dstdomain “/etc/squid/blockweb”





ඊට පස්සේ අපි මේ ACL 1 අපි DENY කරන්න ඕනේ

සැලකිය යුතූ කරුනකි : ACLවලදී  අපි හැම තිස්සේම  DENY කරන 1 මුලින්ම ලියන්න ඕනේ

  • අපි බලමු ACL 1 ලියන්නේ කොහොමද කියලා 
 Command 1  මෙහේමයි
http_access deny <ACL NAME>

Eg:
http_access deny blocksite






ඊටපස්සේ  SQUID restart කරන්න නේ එක කරන්නෙ මෙහේමයි


root@ubuntu:~#service squid restart 


ඊට  web browser 1 අපි block කරපු site 1 නම type කරලා බලන්න එක වැඩ කරන්නේ නැතිවෙන්න ඕනේ
  
සැලකිය යුතූ කරුනකි : අපිට් https site 1 squid proxy 1 හරහා block කරන්න බැ

 Eg: 
https://www.google.lk/
 මේවගේ site 1 block කරන්න බැ.







  

1 comment:

Click hear to Visit my Facebook