ලිනක්ස් පාඩම් 2
doc , .mp3 , .mpeg, .zip කාටවත්
Download කරන්න බැරි වෙන්න Bock කරමුද
මුලින්ම කරන්න තියෙන්නේ Repository 1 update කරන 1 ඒකට අපිට මේ Command 1 පාවිච්චි කරන්න පුලුවන්
root@ubuntu10:~# apt-get update
ඊට පස්සේ අපිට පුලුවන් Dansguardian install කරන්න ,
ඒකට අපිට මේ Command 1 පාවිච්චි කරන්න පුලුවන්
root@ubuntu10:~# apt-get install clamav-freshclam dansguardian
සැලකිය යුතු කරුණකි : මේය
install කිරිම සඳහා Root Account 1 log වී සිටිය යුතුය. නැත්නම් සැම Command 1 ඉදිරියෙන්ම SUDO වචනය type කර යුතුය.
Eg:
root@ubuntu10:~# sudo
apt-get install clamav-freshclam dansguardian
හොදයි දැන් බලමු අපි මේක Config කරන හැටි, මුලින්කරන්න
තියෙන්නේ අපිට Config file 1 තියන තැන හොයා ගන්න 1 ඒකට අපිට මේ Command 1 පාවිච්චි
කරන්න පුලුවන්.
root@ubuntu10:~# vim /etc/dansguardian/dansguardian.conf
අපිට
මේ file 1 තියනවා ඒක line 1 Comment කරන්න ඔනේ Comment කරන්නේ මේ Symbol 1 # ඉස්සරහට දාල අපි Mobile Phone use කරනකොට නම් මේකට කියන්නේ
Hash කියලා .
Comment
කරන්න ඉස්සරලා මේ ව්දීයට තමයි පෙන්වන්නේ
අපි
Comment කරට පස්සේ මේ ව්දීයට තමයි පෙන්වන්න
ඔනේ
#UNCONFIGURED – Please remove this line after configuration
හොඳයි දැන් තමයි හොඳම දේවල් ටිකක
තියෙන්නේ
අපිට
පුලුවන්ඔනේ නම් මේක use කරලා .EXE ,MP3 , XLS, 3gp ,flv, RAR
etc… files download කරන 1 නවත්වන්න .
මුලින්ම බලමු EXE file Block කරන හැටි
.EXE BLOCK
ඒකට අපිට මේ Command 1 පාවිච්චි කරන්න පුලුවන්
root@ubuntu10:/etc/dansguardian/lists# vim bannedextensionlist
මේක
හරි ලේසි අපිට තියෙන්නේ අපිට Block කරන්න ඔන
File 1 ඉස්සරහින් Comment 1 අයින් කරන 1 මේවගේ
මේකේදී
මම .EXE Block කරලා නෑ අනිත් flies Block කරන හැටි
පෙන්නලා තියනවා මේ Image වල තියේන්නේ එක කරන
හැටි , .EXE Block
කරන්න ඔනේ නම් extension 1
issarahin # symbol 1 අයින් කරන්න තියෙන්නේ
මේ පෙන්නලා තියෙන්නේ .doc , .mp3 , .mpeg, .zip etc Block කරන හැටි
හොදයි තව වැඩ ටිකක් තියනව
මේකේ කරන්න පුලුවන් අපි දැන් බලමු වචනයක්
හොයන 1 නවත්වන හැටි.
Block By Words
ඒකට අපිට මේ Command 1 පාවිච්චි කරන්න පුලුවන්.
root@ubuntu10:/etc/dansguardian/lists# vim bannedphraselis
වචනය දාන්නේ කොහොමද?
අපි මේ Command 1 type
කරපු ගමන් window 1 open වෙනවා එකට තමයි අපි
Block කරන්න ඔන වචන ටික දාන්න ඔනේ
Open උනාට පස්සේ එතන උඩින් තියනවා
To Block any page
with the word “SEX”
එතන අපිට ඔන වචනය දාන්න තියෙන්නේ
එ වචනය
හැබැයි අනිවාර්යයෙන් < > ලකුණු 2 අතර දාන්නඔනේ මම Eg 1 පෙන්නලා තියෙන්නේ එ විදියට.
File 1 open උනටපස්සේ “I “ අකුර
Or Keyborad 1 තියන INSER
Button 1 clik කරන්න.
එතකොට file 1 පහලින් INSERT
කියාලා වැටෙයි ඊට පස්සේ මම අර පෙන්නපු
තැනට Block කරන්න ඔන වචනය
දාන්න,ඊටපස්සේ Keybord 1 ESC botton 1
press කරන්න ඊටපස්සේ Colum : එක type කරන්න ඔන ඊට පස්සේ Simple w අකුරයි q අකුරයි type කරලා Enter key 1 press එතකොට Save වෙනවා
press කරන්න ඊටපස්සේ Colum : එක type කරන්න ඔන ඊට පස්සේ Simple w අකුරයි q අකුරයි type කරලා Enter key 1 press එතකොට Save වෙනවා
Eg: අපි මේ list ට 1වචනයක් එකතුකරොත් ඒ වචනය අපි හොයන මොන තැනක තිබ්බත් ඒ දේ
Search වෙන්නේ නැ
අපි Tree කියන
වචනය Block කරා
අපි දැන් කොයි විදියට Tree කියන
වචනය Search කරත් Search හරියන්නෙ නෑ
Tree house
Hose of tree
Tree
World biggest tree
forest
මේ මොන විදියට Search කරත්
හරියන්නේ නෑ මොකද හැමතනම Tree කියන වචනය තියනවා.
හොදයි දැනට මෙච්චරයි මේකේ
තව කොටසක් තියනවා එක කියලා දෙන්නේ GUI 1 වැඩ කරන හැටි අපි මේකේ කරේ Command line නේ
ඊලග
1 ට කියලා දෙන්නම් GUI 1 වැඩ කරන හැටි.එක
ම්ට වඩා ගොඩක් ලේසි .
No comments:
Post a Comment